විනාඩි 10න් රසකාරක සෝස් වර්ග නැතුව වෙජිටබල් චොප්සි | Vegetable Chopsuey Recipe in 10 Min (Eng sub)

Bandi Full
Bandi Full
ඔයාලට හරි ලේසියෙන් හදා ගන්න චොප්සි රෙසිපි එකක් මන් ගොඩක් දවස් ඉදන් කියලා දෙන්න හිතා ගෙන හිටියේ. ඔන්න අද ඒකට වෙලාව ලැබුනා. මේ චොප ...
ඔයාලට හරි ලේසියෙන් හදා ගන්න චොප්සි රෙසිපි එකක් මන් ගොඩක් දවස් ඉදන් කියලා දෙන්න හිතා ගෙන හිටියේ. ඔන්න අද ඒකට වෙලාව ලැබුනා. මේ චොප්සි එක කිසිම රසකාරකයක් සෝස් වර්ගයක් නැතිව හරි ලේසියෙන් හදා ගන්න පුලුවන්.  හදලා බලන්නකෝ. 😊

ඔබ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න.  එසේම මෙම බත් වලින් හදන පීසා රෙසිපි එක ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.

අලුත් රසකට සුපිරි බිත්තර පීසා ඔම්ලට් එකක් 😋| Super Easy Pizza Omelette Recipe (Bandi Full)
අලුත් රසකට සුපිරි බිත්තර පීසා ඔම්ලට් ...

#chopsuey #vegetablechopsuey #choupsueyrecipe

****************************
කැමති එලවලු කිහිපයක් (කැරට්, බෝන්චි, ගෝවා,අල, )
බී ලූනු ගෙඩියක්
සුදු ලූනු බික් 4ක්
ගම්මිරිස් තේ හැන්දක්
ලුනු
බටර් මේස හැන්දක්
තෙල් තේ හැන්දක්
විනාකිරි තේ හැන්දක්
කෝන් පිටි මේස හැදි 1
වතුර මේස හැදි 3
තල තෙල්

Some vegetables (carrots, beans, cabbage, potatoes)
 An onion
4  cloves of garlic
Teaspoon of pepper
Salt
Tablespoon of butter
Teaspoon of oil
Teaspoon of vinegar
Tablespoon of cornflour
3 Tablespoons of water
Sesame oil

****************************
Today, I’ll share the super simple vegetable chop suey  Recipe.

This easy vegetable chopsuey recipe is a Chinese cuisine cooked quickly with vegetables and you can add meats as well.
chopsuey is that delicious option that is loved by kids and adults alike. It's an all-time favorite Chinese dish that never fails to delight, you can serve this chop suey for lunch or even as a light snack for any kind of parties. This vegetable chopsuey recipe is only take 10 minutes to complete .

This chop suey is so tasty! This chinese recipe is really quick to prepare and incredibly easy too.

We hope you will enjoy the video and will make using our Easy recipe. Please see your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.

If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.

Subscribe to Bandi Full
@bandifull

****************************
Music - https://www.bensound.com/

****************************

Follow Us On,
Facebook : https://bit.ly/2xosxtQ
Instagram: https://bit.ly/2y9cBMC

****************************

همه توضیحات ...