Fresh Milk Pudding ❤ එළකිරි පුඩිම (English sub) by Chammi Imalka

Chammi Imalka
Chammi Imalka
443.8 هزار بار بازدید - 6 سال پیش - Fresh Milk Pudding එළකිරි පුඩිමරසම
Fresh Milk Pudding එළකිරි පුඩිම

රසම රස පුඩින් එකක් එළකිරි වලින් හදමුද...??? කිරි පිටි, ටිං කිරි නැතිව නැවුම් කිරි වලින් ලෙසියෙන්ම හදමු...
අවශ්‍ය ද්‍රව්‍ය
01. එළකිරි කෝප්ප 1.5 - මි ලි 375
02. බිත්තර 5
03. සීනි කෝප්ප 1/2 - ග්‍රෑ 100
04. වැනිලා තේහැඳි 1
05. එන්සාල් 5-6 ක්, කරාබුනැටි 1, කුරුදුපොතු ටිකක්
06. ලුනු තේහැඳි 1/8
07. සීනි කෝප්ප 1/4 - ග්‍රෑ 50
08. වතුර ටිකක්

Milk Pudding
Ingredients
01). 1.5 Cups of Fresh Milk - 375 ml
02). 5 Eggs
03). 1/2 a Cup of Sugar - 100g
04). 1Tsp of Vanilla
05). 5-6 Cardamom, 1 Clove, Some Cinnamon
06). 1/8 Tsp of Salt
07). 1/4 a Cup of Sugar - 50g
08). Some Water

Milk Powder Pudding කිරි පිටි පුඩිම
Milk Powder Pudding කිරි පිටි පුඩිම -...


Please like my Facebook - page Chammi Imalka
Facebook: chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න

………………………………………………
Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
chammiimalka
6 سال پیش در تاریخ 1397/06/13 منتشر شده است.
443,857 بـار بازدید شده
... بیشتر